2010/12/23

විවාහ සංවත්සරය

පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳටපෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්බිරිඳ- ඔයා කොහොමද දන්නේපෙරේරා- මට යාලුවෙක් කීවාබිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමුපෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයාහලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීයබිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේපෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදටමුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවදනැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීයබිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේපෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමිනආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේබිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටීපෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එනබිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුයසමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටීපෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේයදැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටීටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලාආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේවෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය

රාත්‍රී සමාජ ශාලව

ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.ටැක්සි ඩ්‍රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ටැක්සි ඩ්‍රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?
මේ ඩ්‍රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"

රහස

එක්තරා දූපතක කලු ගෝත්‍රිකයෝ පිරිසක් වාසය කරන දූපතක මේ ගොත්‍රික නායකයගේ කලු බිරිඳට දාව සුදු බබෙක් ඉපදුනා.මේ දුපතේ ඉන්න එකම සුදු ජාතිකයා එකේ තිබුන පල්ලියක පාස්ටර් කෙනෙක්(පූජකතුමෙක්).මේ ගෝත්‍රික නායකයට හොඳටම තදවෙලා මිනිහා ගියාලු පාස්ටර්ව මරන්න.මිනිහා ගිහිල්ලා පාස්ටර්ගෙන් අහනවා " තමුසේ විතරයි මෙහේ ඉන්න එකම සුදු මිනිහා.මගේ කලු ගෑනිට සුදු බබෙක් හම්බ වුනේ කොහොමද කියල මට කියනවා"පාස්ටර් හොඳටම බය වෙලා " අනේ ඉක්මන් තීරණ ගන්න එපා.මේ වගේ දෙවල් වෙන්න පුලුවන් හේතුවක් නැතිව " කියලා ඈත ඉන්න හරක් රංචුවක් පෙන්නලා " බලන්නේ අර ‍රැලේ ඉන්න හරක් ඔක්කොම සුදුයි.නමුත් එක හරක් පැටියෙක් විතරක් කලුයි නේද.ඒකට හේතුව මොකක්ද කියලා" ඒකට හේතුවක් අපි කවුරුත් දන්නේ නෑ නේද.දැන් මේ ගෝත්‍රික නායකය ටිකක් සරෙන්ඩර් වෙලා,බය වෙලා කියනවලු.හරි මට තේරුනා " මම මේ බබාගේ හේතුව රහසක් විදිහට තියාගන්නම්.තමුසෙ ඔය කලු හරක් පැටියාගේ හේතුව රහසක් හැටියට තියාගන්නවකො"මම තමුසෙට තව ගෑනු දෙන්නෙකුත් ඕනි නම් එවන්නම්.මගේ පටි රෝල් කරන්න නම් එපා" කියලා දාඩිය පිහද පිහදා ආපහු ගියාලු

හෝමෝ කාරයෙක්

එක මිනිහෙක් බාර් එකකට ගිහිල්ලා හොඳටම බොනවලු.වේටර් මේ මිනිහගෙන් අහනවා " මොකද ඔයා ඔච්චර බොන්නේ"මේ මිනිහා කියනවා " අනේ මගේ ලොකු පුතා හෝමො කාරයෙක් (gay man)කියල මම අද දැනගත්තේ"මාසෙකට පස්සේ මිනිහා ආපහු ඇවිල්ල හොඳටම බොනවලුවේටර් අහනවා " මොකක්ද සෑර් අද තියෙන ප්‍රශ්නේ"මේ මිනිහා කියනවා " බලනවා හලෝ මගේ පොඩි පුතත් හෝමෝ කාරයෙක් (gay man)කියලා දැන් ආරංචි වුනා"මිනිහා අඬ අඬ බොනවාවේටර් අහනවා ආපහු " සෑර් ඔයාගේ පවුලේ ගෑනුන්ට කැමති අය ඇත්තෙම නැද්ද?ඉන්නව හලෝ දෙන්නෙක්ම මේ මිනිහ උත්තර දෙනව?කවුද සෑර් වේටර් ආපහු අහනවාමේ මිනිහා දැන් හොඳටම බොන ගමන් කියනවාමගේ දුවයි ,ගෑනියි ඕයි, 

ටැක්සි ඩ්‍රයිවර්ලා

එක්තරා කාන්තාවක් තම පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් යනවා ගෙදර.හරියට වහිනවලු මේ වෙලාවේ.
වැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.මේ ගොල්ලන්ගේ වාහනේ එක පාරක ටිකක් හෙමින්ලු යන්නේ.මේ පාරේ ගනිකාවෝ පෝලිමට ඉන්නවලු මිනිස්සු අල්ලගන්න
මේ පොඩි බබා අම්මගෙන් අහනවලු " අම්මේ මේ ආන්ටිලා මොකද මේ පාරේ කරන්නේ
අම්මා කියනවා " ආ පුතේ ඒ අය ඒ ගොල්ලන්ගේ හස්බන්ඩ්ලා එන්කම් ඉන්නවා"
ටැක්සි ඩ්‍රැයිවර් පිටිපස්ස හැරිලා " නෑ බබො, මේ ගොල්ලේ සල්ලිවලට සෙක්ස් කරන ගනිකාවෝ" කියලා මේකා අම්මට කියනවා "පොඩි අයට අපි ඇත්ත කියන්න ඕනී මැඩම්"
බබා ඇස් උඩ ගිහිල්ලා. අම්මා කේන්තියෙන් බලන් ඉන්නවා ටැක්සී කාරයා දිහා
එතකොට මේ බබා ටිකක් වෙලා ගිහිල්ලා අහනවා
"එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මි"
අම්මා එකපාරම් කියනවා " ආ පුතා උන් ටැක්සි ඩ්‍රයිවර්ලා වෙනවා ලොකු උනාම"
ටැක්සි කාරයා කටවහගෙන වේගයෙන් ඩ්‍රයිව් කරනවා

Katy Perry wants to have 'lots of children'




It’s a good thing Katy Perry's already friends with Elmo - the 26-year-old singer wants to have some wee ones with husband Russell Brand.
“I don't want to miss out on any experience. I want lots of children,” she told the U.K.'s Grazia magazine.
But that may have to wait until she and Brand, who married in October, don’t have such hectic schedules. The “California Gurl” said she’s keeping her marriage a priority for now.
"We're both busy, but this is a huge part of my life. I call the shots on my schedule," Perry said. "There are weekends for Russ and weekends for me and my friends. Neither of us ever wants to lose ourself or the other in fame."
But it sounds like if there’s one place they don’t have to worry about making time for, it would be the bedroom.
"I have secrets and magic tricks, of course,” Perry divulged of how she keeps their sex life spicy. “I can't share them because then you'd all know. But let's just say I'm not shy."
Brand seems to have a few aces of his own. "Every day he amazes me," Perry said of her hubby. "He makes me laugh like no one else. We are each other's perfect match."

Genuine Windows



2010/12/21

Daddy-Arabiya (Download Now)




http://www.mediafire.com/?5iu1gqomoq0yf9b

Keri Hilson is talking up the release of her second album


The Atlanta-bred performer is talking up the release of her second album, 'No Boys Allowed.' The 12-track set includes the hit singles 'Breaking Point' and 'Pretty Girl Rock.' The singer says the album is a shot of girl power, saying, 'We do need the togetherness that my music may bring them.'