2010/12/08

කොලුකාරයෝ

එක්තරා කොලු කාරයෝ දෙන්නෙක් (gays)එකට වාසය කරනවලු.මුන් දෙන්නට ලමයෙක් හදන්න ඕනි උනා.මේකට මේ දෙන්නා දුප්පත් ගෑනියෙක් සල්ලි දීලා කැමති කර ගත්තා.
ඊට පස්සේ මේ දෙන්නා ඒ දෙන්නගේ ශුක්‍රානු එකතු කරලා බෝතලේකට දාලා හොඳට කලවම් කරලා ඒක සිරින්ජ් එකකට දාලා මේ ගෑනිට එන්නත් කලා.දැන් මේ ගෑනි බඩවෙලා.ඒ කියන්නේ ගැබ් අරගෙන.
පස්සේ බබා හම්බවෙන දවසේ උදේ මෙයාව පෞද්ගලික රෝහලකට ඇතුල් කරා.
හවස මේ ගොල්ලන්ට කෝල් එකක් එනවා හොස්පිටල් එකෙන් අර ගෑනිට පුතෙක් හම්බ වෙලා කියලා.
මේ ගොල්ලේ බබාල තියලා තියෙන වාට්‍ටුවට ගියාම එතන බබාල ගොඩක් ඉන්නවා.අනිත් බබාලා ඔක්කොම අඬනවා.එක බබෙක් විතරක් සතුටින් හිනා වෙවි ඉන්නවා.
නර්ස් නෝනා ඇවිල්ලා මේ සතුටින් ඉන්න බබාව පෙන්නුවා මෙයා තමයි ඕගොල්ලන්ගේ බබා කියලා.එතකොට මේ කොලුකාරයෝ දෙන්න අහනවා මොකද අපේ බබා විතරක් හුඟක් සතුටින් ඉන්නේ කියලා.
එතකොට මේ නර්ස් කියනවා අනේ එයගේ ශරීර උෂ්නත්වය මනින්න අපි එයගේ පස්ස පැත්තට උන ක‍ටුව ගහලා තියෙන්නේ.ඒකයි.

No comments:

Post a Comment