2010/12/23

රහස

එක්තරා දූපතක කලු ගෝත්‍රිකයෝ පිරිසක් වාසය කරන දූපතක මේ ගොත්‍රික නායකයගේ කලු බිරිඳට දාව සුදු බබෙක් ඉපදුනා.මේ දුපතේ ඉන්න එකම සුදු ජාතිකයා එකේ තිබුන පල්ලියක පාස්ටර් කෙනෙක්(පූජකතුමෙක්).මේ ගෝත්‍රික නායකයට හොඳටම තදවෙලා මිනිහා ගියාලු පාස්ටර්ව මරන්න.මිනිහා ගිහිල්ලා පාස්ටර්ගෙන් අහනවා " තමුසේ විතරයි මෙහේ ඉන්න එකම සුදු මිනිහා.මගේ කලු ගෑනිට සුදු බබෙක් හම්බ වුනේ කොහොමද කියල මට කියනවා"පාස්ටර් හොඳටම බය වෙලා " අනේ ඉක්මන් තීරණ ගන්න එපා.මේ වගේ දෙවල් වෙන්න පුලුවන් හේතුවක් නැතිව " කියලා ඈත ඉන්න හරක් රංචුවක් පෙන්නලා " බලන්නේ අර ‍රැලේ ඉන්න හරක් ඔක්කොම සුදුයි.නමුත් එක හරක් පැටියෙක් විතරක් කලුයි නේද.ඒකට හේතුව මොකක්ද කියලා" ඒකට හේතුවක් අපි කවුරුත් දන්නේ නෑ නේද.දැන් මේ ගෝත්‍රික නායකය ටිකක් සරෙන්ඩර් වෙලා,බය වෙලා කියනවලු.හරි මට තේරුනා " මම මේ බබාගේ හේතුව රහසක් විදිහට තියාගන්නම්.තමුසෙ ඔය කලු හරක් පැටියාගේ හේතුව රහසක් හැටියට තියාගන්නවකො"මම තමුසෙට තව ගෑනු දෙන්නෙකුත් ඕනි නම් එවන්නම්.මගේ පටි රෝල් කරන්න නම් එපා" කියලා දාඩිය පිහද පිහදා ආපහු ගියාලු

No comments:

Post a Comment