2010/12/23

විවාහ සංවත්සරය

පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳටපෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්බිරිඳ- ඔයා කොහොමද දන්නේපෙරේරා- මට යාලුවෙක් කීවාබිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමුපෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයාහලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීයබිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේපෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදටමුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවදනැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීයබිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේපෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමිනආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේබිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටීපෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එනබිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුයසමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටීපෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේයදැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටීටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලාආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේවෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය

No comments:

Post a Comment