2010/11/11

µTorrent 2.2 අළුත් වැඩ සමඟ....!



ගොඩක් අය තාම දන්නේ නැතුව ඇති. ඊයේ තමයි 2.2 සංස්කරණය එළියට ආවේ.
අමුතුම පෙරළියක් කරලා...

Apps for µTorrent කියලා අළුත් option එකක් තියෙනවා, ඒකේ පොඩි plugin ටිකක් තියෙනවා අපිට වැඩගන්න.

Skins-ස්කින් එක වෙනස්කරන්න වෙනම ක්‍රමයක්.

TED-පොඩි වීඩියෝ ගැලරියක් අධ්‍යාපනික ලෙක්චර්ස් වගේම නායකයන්ගේ කථා මෙයින් ඉක්මනට හොයාගෙන ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

ZuluMusic-සංගීත රසිකයන්ට ඉතාම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

µMap-අපේ seeders, leachers ඉන්නේ ලෝකයේ කොහෙද කියලා බලන්න පුළුවන් පොඩි programme එකක්.

Tuneup-අපේ සංගීත mp3 ෆයිල්ස් පිළිවෙලට හදන්න වගේම ඒවායේ info හරියට ගන්න පුළුවන්.


මේවා ක්ෂණිකව download වෙනවා,

තවත් මේවගේ ප්‍රයෝජනවත් දේවල් 14ක් අඩංගුවෙනවා. ෆිල්ම්ස්, ගේම්ස් වලට වෙනවෙනම apps තියෙනවා. කොහොමද බලලා කමෙන්ට් එකක් දාන්න




1 comment: